අරමුණු සහ කාර්යයන්
- සැලසුම්කරණය සඳහා පදනම් වන මනා ව්‍යුහාත්මක තොරතුරු වැඩිදියුණු කිරීමට අදාළ වන තොරතුරු එක්රැස් කිරීම, ක්‍රමානූකූලව යාවත්කාලීනව පවත්වා ගැනීම හා විශ්ලේෂණය. ඒ තුළ ගැටළු හදුනා ගැනීම, විසදුම් සෙවීම, විකල්පයන් අතරින් ප්‍රමුඛතාවයන් පෙළගස්වා යෝග්‍යතම විසදුම් තීරණය කිරීමට සහාය වීම.
- නිශ්චිත පරමාර්ථ හා අරමුණු පදනම් වු ආර්ථික අවකාශීය දැක්මකින් යුත් මධ්‍යකාලීන පළාත් සංවර්ධන සැලැස්මක් පිළියෙළ කිරීම, ඒ තුළ ආංශිය සැලසුම්, වාර්ෂික ක්‍රියාත්මක වැඩ සටහන් සකස් කිරීම.
- දේශිය හා විදේශීය අරමුදල් වලින් ක්‍රියාත්මක කරනු ලැබිය හැකි ව්‍යාපෘති යෝජනා පිළියෙළ කිරීම හා ක්‍රියාවට නැංවිමට අවශ්‍ය පහසුකරණ වැඩපිළිවෙළක් සැකසීම.
Opening Hours
Mo-Fr: 8:00-22:00
Sa: 8:00-24:00
So: 8:00-14:00






ප්‍රධාන ලේකම් කාර්යාලය
සැලසුම් අංශය
අංක: 204, 5 වන මහල
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල www.chiefsec.wpc.gov.lk
සැලසුම් අංශය
අංක: 204, 5 වන මහල
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල www.chiefsec.wpc.gov.lk