චක්‍රලේඛ

ප්‍රකාශනයන්

අප අමතන්න

අරමුණු සහ කාර්යයන්

  1. සැලසුම්කරණය සඳහා පදනම් වන මනා ව්‍යුහාත්මක තොරතුරු වැඩිදියුණු කිරීමට අදාළ වන තොරතුරු එක්රැස් කිරීම, ක්‍රමානූකූලව යාවත්කාලීනව පවත්වා ගැනීම හා විශ්ලේෂණය. ඒ තුළ ගැටළු හදුනා ගැනීම, විසදුම් සෙවීම, විකල්පයන් අතරින් ප්‍රමුඛතාවයන් පෙළගස්වා යෝග්‍යතම විසදුම් තීරණය කිරීමට සහාය වීම.
  1. නිශ්චිත පරමාර්ථ හා අරමුණු පදනම් වු ආර්ථික අවකාශීය දැක්මකින් යුත් මධ්‍යකාලීන පළාත් සංවර්ධන සැලැස්මක් පිළියෙළ කිරීම, ඒ තුළ ආංශිය සැලසුම්, වාර්ෂික ක්‍රියාත්මක වැඩ සටහන් සකස් කිරීම.
  1. දේශිය හා විදේශීය අරමුදල් වලින් ක්‍රියාත්මක කරනු ලැබිය හැකි ව්‍යාපෘති යෝජනා පිළියෙළ කිරීම හා ක්‍රියාවට නැංවිමට අවශ්‍ය පහසුකරණ වැඩපිළිවෙළක් සැකසීම.

ආශ්‍රිත සබැඳියන්

tab-2-si

tab-3-si-1

tab-4-si-1

tab-6-si

දින දර්ශනය

<< Jun 2024 >>
MTWTFSS
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30