පලාත් සැලසුම් අංශයට පවරන ලද කාර්යයන් සහ රාජකාරි

  • ගැටළු හඳුනා ගැනීම සහ සැලසුම් සඳහා පදනම සකසන යාවත්කාලීන ව්‍යුහගත තොරතුරුවලට අදාලව තොරතුරු රැස්කිරීම, නිතිපතා යාවත්කාලීන කිරීම සහ විශ්ලේෂණය කිරීම සහ ප්‍රමුඛතා අතරින් හොඳම විකල්පය තීරණය කිරීමට සහය වෙමින් විසඳුම් සෙවීම
  • විශේෂිත අරමුනු මත පදනම්ව ආර්ථික වශයෙන් වාසිදායක දැක්මක් සහිතව මධ්‍ය වාර්ෂික පලාත් සංවර්ධන සැලසුමක් සකස් කිරීම, ආන්තික සැලසුම්, වාර්ෂික ක්‍රියාකාරී වැඩසටහන් ඒ මත ඇති කිරීම
  • දේශීය සහ විදේශීය අරමුදල් මගින් මෙහෙයවිය හැකි ව්‍යාපෘති යෝජනා සැකසීම සහ ක්‍රියාත්මක කිරීම
  • සංවර්ධන ක්‍රියාවලිය සඳහා පුද්ගලික අංශය සහ සමාජ සංවිධානයන්ට පහසුකම් සැලසීම
  • ස්වාභාවික සම්පත් අඛණ්ඩව පරිභෝජනය කිරීම කළමණාකරනය කිරීම, පරිසර සංවේදී බලපෑම් සහ ප්‍රතිඵල පරීක්ෂා කිරීම
  • නව ව්‍යාපෘති / වැඩසටහන්වල වටිනාකම සහ ප්‍රමාණය ඇස්තමේන්තුගත කිරීම