තොරතුරු දැනගැනිමේ පනත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 අ ව්‍යවස්ථාව මගින් තොරතුරු සදහා ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කර ඇති බැවින්, තොරතුරු ලබා ගැනීමේ අයිතිවාසිකම බලාත්මක කිරීම මගින් පොදු අධිකාරි වල විනිවිදභාවය සහ වගකීම පිළිබද සංස්කෘතියක් පෝෂණය කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බැවින් ද එමගින් ශ්‍රී ලංකාවේ මහජනතාවට යහපාලනය සදහා වැඩි වශයෙන් සහභාගී විය හැකි පොදු ජන ජිවිතයේ දී සක්‍රිය ලෙස සමාජයක් ප්‍රවර්ධනය වන බැවින් ද ශ්‍රී ලංකා ප්‍රජාත්‍රන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද පනත හදුන්වා දී ඇත.
එම තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව සැලසුම් අංශයේ නම් කල, නම් කරන ලද නිලධාරී, තොරතුරු නිලධාරී හා සහය තොරතුරු නිලධාරීන්ගේ විස්තර පහත පරිදි වේ.
අනු අංකය | නිලධාරියාගේ මුලකුරු සමග නම | තනතුර | සම්බන්ධ විම | |||
කාර්යාලයීය දුරකථන අංකය | ෆැක්ස් අංකය | ඊ-මේල් ලිපිනය | ||||
01 | කේ. ඒ. ඩි. කේ. සිරිවර්ධන මයා | නම් කල නිලධාරියා | 011-2092532 | 011-2092533 | csoplnwp@gmail.com / kumarasiriwardana604@gmail.com | |
02 | කේ. ජී. සුධර්ම සිසිර කුමාර මයා | තොරතුරු ලබා දීමේ නිලධාරියා | 011-2092537 | sudharme@gmail.com | ||
03 | එම්. එම්. එන්. ප්‍රේමතිලක මයා | සහය තොරතුරු ලබා දීමේ නිලධාරියා | 011-2092540 | nimalmapa@gmail.com |